මේ ෆිල්ම් එක හොයලා දියල්ලකෝ සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    මලයාලම් හෝ තෙලිඟු ෆිල්ම් එකක්. චරණ tv එකේ යනවා කියල පෙන්නපු ඇඩ් එක විතරයි දැක්කේ. ෆිල්ම් එකේ නම සිංහල නමකට සමානයි. අදෘශ්‍යමාන වගේ, හැබැයි ඒ නමින් තියෙන්නේ වෙන එකක්. මේකේ කතාවේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ෆෝන් වලින් කතා කරනවා පෙන්නනවා. හම්බෙන්නේ නෑ වගේ සීන් එකක් තියෙන්නේ. කොල්ල පාර අයිනේ තියෙන බෙන්ච් එකක වාඩි වෙලා ඉන්නවා. කෙල්ලත් බෙන්ච් එකක වාඩි වෙලා ඉන්නවා. කෙල්ල ඒ බෙන්ච් එකේ මොනවද මන්දා කුරුටු ගානව. කොල්ල ඉන්න බෙන්ච් එකේ ඒ අකුරු ඇඳෙනවා,. හරිඉයට නිකන් කෙල්ලයි කොල්ලයි ඉන්නේ සමාන්තර විශ්වයක එහෙමත් නැත්තන් ඇත්ත ලෝකෙයි හොල්මන් ලෝකෙයි වගේ සීන් එකක්.

    හොයලා දියල්ලකෝ.