මේ ෆිල්ම් එක හොයල දියල්ල?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    meya kiyanne nun film eke nathi nun ge ithihasa kathawane. eka gana mn danna widihata film ekak hadala na.

    උඹ හරි මචං, මං තමයි වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ. මේ කියන්නෙ ඉතිහාස කතාව තමයි. මං මුල ටික හරියට බලල නැහැ.