මේ ෆෝන් එකට හිත ගියා සිංහලු (Oppo Find N2)!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    1677084508288.png
     

    JUICE-WRLD

    Junior member
  • Feb 14, 2023
    49
    92
    18
    Seems like Patta brow
    Durable gatiyen nm i phones hondayi (no offense to androids)
    if u are planning to get one , ikmaninma ganna labewa whatever the brand is :-)
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Seems like Patta brow
    Durable gatiyen nm i phones hondayi (no offense to androids)
    if u are planning to get one , ikmaninma ganna labewa whatever the brand is :-)

    දැනට පාවිච්චි කරන්නෙ 12 Pro Max ඒකක් මචන්. ඒත් උන්ගෙ ආපු ඊළඟ වර්ෂන් දෙකම එක වගේනේ. වෙනස්ම ෆෝන් එකකට මාර ආසයි බං.

    matath oi.sirawata. mata issara idalama flap pissuwak tibuna

    මටත් එහෙමයි. දැනට ටික කාලෙකට කලින් Motorola StarTAC ෆෝන් එකක් හොයන්න කොටුව පීරුවා.

    I've seen a Samsung phone that has the same design. But aren't these girls' phones?

    Although I haven't even touched this phone yet, I think this is better than Samsung one. Also I don't think is only for women. Specifically the black one is ideal for men.

    iithin okata kalinnne galaxy flip eka awe., ubata ekata hitha giye nadda?

    නැහැ බන්. ඒක මම අතට අරගෙනත් බලලා තියෙනවා. ඒක මට සෙට් වුනේ නැ. ලොකු ස්ක්‍රීන් එකේ නැමෙන තැන තියෙන නැවුම් පාරත් වැඩියි. සෙල්ලම් බඩුවක් වගේ.

    Oppo hinges are way better and clean looking than sonsungs

    Very true.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    Flip Z3 ekak gaththa 2months patta parissamin use kare. Screen eka giya..

    Authorised distributor gen gaththa nisa awulak une na.. cash refunded

    Electric badu ganan yanna kalin eke screen eka witharak 120k ..kohomada athul eka dan 2 pani