මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    මගෙත් යාලුවෙක් උගේ සියෝමි ෆෝන් එක 2015 ඉඳන් තවම අතේ තියන් ඉන්නවා. පලවෙනි සොෆ්ට්වෙයාර් අප්ඩෙට් එකෙන් පස්සේ එක තාම ඕන වෙලා නැහැ. ඌ තවම එක විසි හාරන්නේ නැහැ, උගේ first love කෑල්ලගේ ෆොටෝ වගයක් එකෙ තියනවලු. ගන්න බැරුව ඉන්නේ......🤭🤭🤭
    pera karana lada papa karma ewa :P
    yako mn gawa thiyena ewa weda
    MI A1 ekak thiyenawa dn aurudu 6k
     
    • Love
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මටත් ගන්න හිතයි. මෙහෙ බර ගානක්නෙ

    https://lifemobile.lk/product/xiaomi-poco-m6-pro-4gb-12gb-ram-512gb/
    ඕක 12GB 512GB එකනේ මේක 8GB 256GB. වෙන නම් වෙනසක් නෑ

    ඔබ ලක්ෂයෙන් එකක වාසනාවතයෙක් මා මිත්‍රයා..... :love2: :love2: 👌
    ඇයි මගෙත් M3 එක අවුලක් නැතුව වැඩ
    ------ Post added on Mar 25, 2024 at 1:27 PM

    මිඩියාතෙක චිප් නිසා අඩු ඇත්තේ ස්නැප්මකරා නං ගණන් වැඩි
    මේ සීන් එක තමා ඇත්තේ වැඩිය විස්තර නැති චිප්සෙට් එකක් තියෙන්නේ
    ------ Post added on Mar 25, 2024 at 1:27 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    ගත්තෙ නෑ මං තාම Nord N20 එක ඇති වගේ. @Draco Malfoy තමයි ගන්න යන්නෙ :yes:
    elaz, hira unoth kiyapan mn danna ekek innawa ethana. mata 80$ walata tax eka gahanna haduwa but 40$ walata dala, hs code eka wenas karala 2500k wage wenna shape karala dunna, nattam 6000k vtra gewanna wenawa.
     
    • Like
    Reactions: Hyaenidae and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Tax නොවැදි එයි ද බන්
    75% වගේ ශුවර් ටැක්ස් වදින එකක් නෑ කියල

    elaz, hira unoth kiyapan mn danna ekek innawa ethana. mata 80$ walata tax eka gahanna haduwa but 40$ walata dala, hs code eka wenas karala 2500k wage wenna shape karala dunna, nattam 6000k vtra gewanna wenawa.
    Freeyond එකේ Aliexpress ලින්ක් එකක් තියේද ස්පෙක්ස් බලන්න
    ------ Post added on Mar 25, 2024 at 1:30 PM
     
    • Like
    Reactions: Cenon and NRTG

    Shashi1990

    Member
    Sep 17, 2021
    4
    1
    3
    පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ 😝
    පල පල මම දැන් අවුරුදු එක හමාරක් use කිසිම අවුලක් නැ.උඹලා ඉතින් පට්ට ගහපු ඇපල් usersලනේ
     
    • Haha
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,581
    3,149
    113
    පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ 😝
    ශීඕමි ළාගේ බග්ස් නම් හෙනට තියනවා.
    පරණ ෆෝන් වල තිබුණා සොෆ්ට්වාරේ ෆිචර් අලුත් ෆෝන් වල නෑනේ බං....
    Note 12 එකක් අරන් එපා වෙනවා දැන්...
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    පෙර ආත්ම වල කරපු පින පව අනුව පල දෙන ෆෝන් එකක් ඕක...
    සුපිරි ඔප්ශන් තියෙනව... හැබැයි සමහර ඒව ලෙඩ දෙනව... තවත් සමහර ඒව ඉහෙන් බහින ලෙඩක් නෑ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Xiaomi Poco X6 Neo මේකත් ලාබයි ස්පෙක්ස් වලට

    redmi-13r-pro.jpg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගාණ අඩු වුණ එකටත් අඩන්න එපා බං. Xiaomi is a good brand.
     
    • Like
    Reactions: NRTG