Iphone akak ganin lancer kukulohමට මේ ලෙඩ ආපු M3 එකක්ම තියෙනව ඒත් මේකත් ගන්න හිතිල තියෙන්නෙ (මගෙ M3 එක තාම වැඩ)![]()
Iphone akak ganin lancer kukulohමට මේ ලෙඩ ආපු M3 එකක්ම තියෙනව ඒත් මේකත් ගන්න හිතිල තියෙන්නෙ (මගෙ M3 එක තාම වැඩ)![]()
Meka tama math hitanneඋන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
Xiaomi redmi පවර් බොත්තම වැඩ නැහැ..කවරේ ෆයිබර් වගේ, ඉක්මනටම ඩැමේජ්...ඉතින් ආයේ සැම්සුන් ගියාමම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්.![]()
Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ.මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්.![]()
එහෙම run වෙන්නේ redmi විතරයි.mi වල එක නැහැඋන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
redmi kiymne amu guu budget.Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ
ගත්තෙ නෑ මං තාම Nord N20 එක ඇති වගේ. @Draco Malfoy තමයි ගන්න යන්නෙ![]()
යකෝ මාත් redmi 12 එකක් ගත්ත. කිසි අවුලක් නෑ මට නම්.45 දිල redmi 10 අරන් ගූ වෙලා ඉන්නෙ. ෆොටො එකක්වත් ගහන්න බෑ ගූ කැමරා
redmi kiymne amu guu budget.
MI series eka flagship apu series ekak ne. MI nm aulk na
------ Post added on Mar 26, 2024 at 2:31 AM
එහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ. ඔව්වා ලෙඩ දෙන්න ගත්තම වැඩ ඔක්කොම පාඩු වෙනවා අනික හිතටත් පට්ට අවුල්. එක හින්දා මම නම් කවදාවත් ඔය වගේ ෆෝන් බ්‍රෑන්ඩ් වලට යන්නේ නැහැ. හැබැයි මගේ Xiaomi Mi Band එකක් තියේ. එකනම් මට සුපිරි. මම ඕන කෙනෙකුට රෙකමන් කරනවා ඒක .![]()
Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ.
මේවා ගන්න අඩු ඇත්තේ සේරම අනිත් කොම්පැණි වල spare හදන්නේ චීනෙ. උන් මොකක් හරි contract එකක් ගහල ඇති අනිත් උන්ගේ spare අඩුවට වීනේ හදන ෆෝන් වලට දෙන්න ඕනේ කියලා
එහෙම run වෙන්නේ redmi විතරයි.mi වල එක නැහැ
------ Post added on Mar 26, 2024 at 2:06 AM
POCO වල flagship range එකේ නම් කිසි අවුලක් ආවේ නෑ බන්. F1 & F3 දෙකම use කරා තාම වැඩ.පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ![]()

But apparently better performing than the Snapdragon 685Adu kule chipset & CPU
Kule > performanceBut apparently better performing than the Snapdragon 685
https://nanoreview.net/en/soc-compare/qualcomm-snapdragon-685-vs-mediatek-helio-g99