මේ ෆෝන් එක පාට්ස් වලට කීයක් වටියිද? 🤔

netnet

Well-known member
  • Oct 6, 2016
    9,659
    8,386
    113
    i phone 6s eka mama wikunuwe 20000 kata. melo rahak nathi old models ban. battery bahinawa balan iddi. anika next year eke software support ekath nawatinna puluwan owata, lankawe i phone walata repair center adui ban. battery change ekak ehema awama epa wenawa ithin
     
    • Sad
    Reactions: Heshan Daminda

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machan samahara welawata display eka nisa home button eka wada nathiwa yanawa, uba wena display ekak thiyala home button eka wadada kiyala blpnko tikak, mage yaluwekge touch id eka ebay eken gennala maru karanna gihin ehema una, Display eke aula thibbe bn
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඕකෙ බටන් එක වැඩ නෑතිව කාට විකූනන්නද බන්
    හැදුවත් ආයෙ බඩයනවා වගෙ යයි
    ඕක විසිකරලා අලුත් එකක් ගනෘන්
    කඩේ උන් ගන්නම් කිව්වනේ,. මට ගානක් කියන්න කිව්වනේ., උන් බට්න් වැඩ කරන්නේ නැති කතා දන්නේ නෑ. අනික ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ, අවුලකට තියෙන්නේ බට්න් එක යට යනවා. ඒකයි සීන් එක. උඹ කියහන් මුන්ට මම කියක් ඕන කියන්නද කියල.
    i phone 6s eka mama wikunuwe 20000 kata. melo rahak nathi old models ban. battery bahinawa balan iddi. anika next year eke software support ekath nawatinna puluwan owata, lankawe i phone walata repair center adui ban. battery change ekak ehema awama epa wenawa ithin
    බැටරි නම් බලන් ඉඳිද්දී බහිනවා තමයි බන්. හෙල්ත් එකත් එහෙමයි.
    Machan samahara welawata display eka nisa home button eka wada nathiwa yanawa, uba wena display ekak thiyala home button eka wadada kiyala blpnko tikak, mage yaluwekge touch id eka ebay eken gennala maru karanna gihin ehema una, Display eke aula thibbe bn
    බට්න් එක යට එන එක තමා බන් අවුල. ෆින්ගර් ප්‍රින්ට් එකේ අවුලක් නෑ. ඔබන්න බෑ යට ගියාම. ඒ කියන්නේ බන් ෆෝන් එක අස්සේ යනවා බට්න් එක.
    5ta diyan ban tawa ekek amaruwe watenneth na
    ubata taraha karayek hadennet na boru gahanna onath na

    hoda strong casing dala temp glass dala next time phone use karanna
    ඔව් බන් කියක්ම හරි හම්බෙනවනෙ. ඒක නිසා දීල දාන එක වාසියි,