මේ ෆෝන් එක බොරුවක් නේද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    කොහොමද කියපන්කො මෙහෙම කැමරාවක් ෆෝන් එකක් අස්සට දාන්නේ කියල. එහෙම වුනොත් පට්ට සයිස් වෙන්න ඕන ෆෝන් එක.. 🤔

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    කොහොමද කියපන්කො මෙහෙම කැමරාවක් ෆෝන් එකක් අස්සට දාන්නේ කියල. එහෙම වුනොත් පට්ට සයිස් වෙන්න ඕන ෆෝන් එක.. 🤔

    කොවිඩ් වලට කලින් වගේ ෆ්‍රන්ට් කැමරාව පොටෝ ගහද්දි ඉස්සෙන පෝන් ආවේ, සැම්සුම්ලත් ගැහුවා. ඒ සීන් එක එතනින්ම ඉවර වුනා. දැන් හොයාගන්නවත් නැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    කොවිඩ් වලට කලින් වගේ ෆ්‍රන්ට් කැමරාව පොටෝ ගහද්දි ඉස්සෙන පෝන් ආවේ, සැම්සුම්ලත් ගැහුවා. ඒ සීන් එක එතනින්ම ඉවර වුනා. දැන් හොයාගන්නවත් නැ

    මෙච්චර දෙයක් කරලා ෆෝන් එක ඇතුලටම ඕක බස්සගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,002
    12,125
    113
    🌎
    මෙච්චර දෙයක් කරලා ෆෝන් එක ඇතුලටම ඕක බස්සගන්නේ කොහොමද?
    පොල්තෙල් කාලක් දුන්න නම් අපේ උන්ට ඔයිට වඩා දේවල් ඕකට බස්සවන්න පුලුවන්