මේ ෆෝන් එක හොඳයි ද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේ ෆෝන් එක හොඳයි ද?

    Nokia-105.jpg

    LINK

    කොල්ලනේ මේක ගන්න බැලුවේ.. උඹලා මොකද හිතන්නේ.. hard use කරන්න හොඳයි ද?

    :rolleyes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඕක ගන්න එපා මචන්. speaker එක පිටිපස්සේ තියෙන්නේ. කෝල් කරනකොට ඇහෙන්න නම් අනික් පැත්ත හරවන් කනේ තියාගන්න ඕනේ. message කරන්න වගේනම් හොදයි, එත් message වැඩිය තියාගන්න බෑ. memory නෑ. ගන්නවානම් Nokia 215 ගනින් softlogic එකෙන්ම. හොදට පට්ට ගහන්න පුළුවන්. හැබැයි 5000ක් විතර වෙයි, පාඩු නෑ
    215.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka fake ekak, phone eka, nokia kiala gahala tibunata nokia company eken nemei oka hadanne, meka fake nokia ekak, indian version kiala.