මේ ෆෝන් වලින් හොඳ එක මොකක්ද?

මේ ෆෝන් වලින් හොඳ එක මොකක්ද?

  • Samsung Galaxy M01s

    Votes: 0 0.0%
  • Samsung Galaxy M01

    Votes: 1 6.7%
  • Samsung Galaxy M02

    Votes: 1 6.7%
  • Samsung Galaxy M02s

    Votes: 4 26.7%
  • Nokia 2.4

    Votes: 10 66.7%
  • Nokia 1.4

    Votes: 1 6.7%

  • Total voters
    15

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඔය samsung m series ගන්න එපා. පට්ට විදිහට ස්ටක් , රත්වෙන සීන් වෙනවා. අපෙ අයිය කෙනෙක් ගත්තා උබර් පික්මී දුවන්න.උගෙ ඒ ඇප් දෙක විතරයි.ඒත් පෝන් එක ස්ලෝ.ඇරන් සතියක් නෑ.
    ayyo attada?
    M kynne samsung budget seires eka.. unge budget series ek wdk nha.. un budget unwa care krnne nha... nikm e price ektth badu thiyenna onawat phone hdla ewnav wge wdk krnne..
    Hbai ithm call/msg/whatsapp wthran shape.. kolleknm ithm iita wdaa wda godk krnvne.. so samsung budget gnn epa mgenm mathe..

    25 thama.
    Below 30k samsung ynna epa.:no: go for xiaomi.. best budget phones