අපේ රාසික්නේ දෙයියෝ. අර පඩි ගත්තේ ආරක්ෂක ලෙක්ම් කෙනෙක්ගෙන්.


ඔව් මේ රැස්වීමට තමයි. ආයේ කතා දෙකක් නෑ. හැබැයි පිටිපස්සෙන් හිටියේ කවුද කියලා තෙරෙන්නේ නෑ වගේ රඟන උනුත් ඉන්නවා.ආණ්ඩුව බය වුනේ මේ රැස්විමට්ද ?![]()
ඔව් මේ රැස්වීමට තමයි. ආයේ කතා දෙකක් නෑ. හැබැයි පිටිපස්සෙන් හිටියේ කවුද කියලා තෙරෙන්නේ නෑ වගේ රඟන උනුත් ඉන්නවා.

වෙනම ආතල් එකක් කවුද බන් කිව්වේ පොන්නාන්ඩුවක් නෙවෙයි කියලා ? හරි ආන්ඩුවක්ද තියෙන්නේ.පිටිපස්සේ නේම් යකෝ ඉස්සරහින්ම හිටියේ ගොටාබයයි මහින්දයි ඇයි උබ දැක්කේ නැද්ද පොට්ටද යකෝ.
මහින්ද යා පපුවට ගහගන්නවා අනේ මවුලවිතිම්නි කියලාවෙනම ආතල් එකක්
ආණ්ඩුව නම් පොන්න ආණ්ඩුවක් මහින්දගේ පොඩි රැස්වීමත් බය වෙලා නීතියට වෙච්ච දෙයක් නැහැ

