මේ _ආණ්ඩුව

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ ආණ්ඩුව ඉස්ලාම් විවාහ නිතිය වෙනස් කරද්දි ඒකට විරුද්ධ වුනේ කවුද මයේ දෙයියෝ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    කවුරු විරුද්ද උනත් මේ ආණ්ඩුව නම් ඉවරයි දෙයියෝ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේ රාසික්නේ දෙයියෝ. අර පඩි ගත්තේ ආරක්ෂක ලෙක්ම් කෙනෙක්ගෙන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අප්පටසිරි ආණ්ඩුව ඉස්ලාම් නිතිය වෙනස් කරාද අපි එහෙම එකක් දන්නේ නැහැනේ
    gsp + සහන වැඩි කරන්න ළමා විවාහය තහනම් කරන්න නීති දාද්දි ත්ව්හිඩ් ජාමත් එකට බයේ ආණ්ඩුව නිතිය අකුලා ගත්තා කියාලා නම් ආරන්චියි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ රාසික්නේ දෙයියෝ. අර පඩි ගත්තේ ආරක්ෂක ලෙක්ම් කෙනෙක්ගෙන්.

    ඇත්ත කියපන් උබ වැඩ කරන්නේ තව්හිඩ් ජමාත් එකේ නේ :lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආණ්ඩුව බය වුනේ මේ රැස්විමට්ද ?:sorry::sorry:
    ඔව් මේ රැස්වීමට තමයි. ආයේ කතා දෙකක් නෑ. හැබැයි පිටිපස්සෙන් හිටියේ කවුද කියලා තෙරෙන්නේ නෑ වගේ රඟන උනුත් ඉන්නවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් මේ රැස්වීමට තමයි. ආයේ කතා දෙකක් නෑ. හැබැයි පිටිපස්සෙන් හිටියේ කවුද කියලා තෙරෙන්නේ නෑ වගේ රඟන උනුත් ඉන්නවා.

    පිටිපස්සේ නේම් යකෝ ඉස්සරහින්ම හිටියේ ගොටාබයයි මහින්දයි ඇයි උබ දැක්කේ නැද්ද පොට්ටද යකෝ.
    මහින්ද යා පපුවට ගහගන්නවා අනේ මවුලවිතිම්නි කියලා :lol::lol: වෙනම ආතල් එකක්

    ආණ්ඩුව නම් පොන්න ආණ්ඩුවක් මහින්දගේ පොඩි රැස්වීමත් බය වෙලා නීතියට වෙච්ච දෙයක් නැහැ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පිටිපස්සේ නේම් යකෝ ඉස්සරහින්ම හිටියේ ගොටාබයයි මහින්දයි ඇයි උබ දැක්කේ නැද්ද පොට්ටද යකෝ.
    මහින්ද යා පපුවට ගහගන්නවා අනේ මවුලවිතිම්නි කියලා :lol::lol: වෙනම ආතල් එකක්

    ආණ්ඩුව නම් පොන්න ආණ්ඩුවක් මහින්දගේ පොඩි රැස්වීමත් බය වෙලා නීතියට වෙච්ච දෙයක් නැහැ
    කවුද බන් කිව්වේ පොන්නාන්ඩුවක් නෙවෙයි කියලා ? හරි ආන්ඩුවක්ද තියෙන්නේ.:lol::lol: