මේ accident සීන් එක මතකද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ත්‍රීවීලර් කාරයා හොයාගත්ත ද
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මට මතකයි 2009 වගෙ ඇක්සිඩන්ට් එකක් වුනා අම්මයි දුවයි ගියපු බයික් එක, බයික් එක පෙර්ලිලා බස් එකක් ද කොහෙද අම්මගෙ බෙල්ල උඩින් ගිහින් ඔලුව කදෙන් වෙන් වෙල, දුව ඒ ඔලුව අරන් ඇවිද ඇවිද වටේ ඉන්න මිනිස්සුන්ට කියනවා අනේ උදව් කරන්න කියල, ඒ ක්ලිප් එක ඒ දවස් වල බ්ලූටූට් වලින් පට්ටෙට අහෙයා උනා.
     
    • Sad
    Reactions: Ysa Karu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Car ekae wheel ekak heppila car eke door eke wheel karaya ellila yana eka neda.🥱
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    මට මතකයි 2009 වගෙ ඇක්සිඩන්ට් එකක් වුනා අම්මයි දුවයි ගියපු බයික් එක, බයික් එක පෙර්ලිලා බස් එකක් ද කොහෙද අම්මගෙ බෙල්ල උඩින් ගිහින් ඔලුව කදෙන් වෙන් වෙල, දුව ඒ ඔලුව අරන් ඇවිද ඇවිද වටේ ඉන්න මිනිස්සුන්ට කියනවා අනේ උදව් කරන්න කියල, ඒ ක්ලිප් එක ඒ දවස් වල බ්ලූටූට් වලින් පට්ටෙට අහෙයා උනා.
    meka news wala dakka welema hitha gtta ammawa bike eke nan kohewath ekka yn na kiyala.adatath ekka gihin na
     
    • Love
    Reactions: MARADANA1