මේ AI එක හොයාගන්න උදව්වක් දෙන්නකො කලුවො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේකෙ කරල තියෙන්නෙ අමුවටම video එක generate කරන් නැතුව, මිනිහෙක් ගොයම් කපන සීන් එක්ක මිනිහව මේ රොබෝගෙන් replace කරන එක නේද?
    මේ motions ගොඩක් natural.
    මේ වගේ කරන්න පුලුවන් AI tool එකක් දන්නවද? paid tool එකක් උනාට අවුලක් නෑ.
    මොනාම හරි resource තියේනම් දාපන්කො..

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    මේකෙ කරල තියෙන්නෙ අමුවටම video එක generate කරන් නැතුව, මිනිහෙක් ගොයම් කපන සීන් එක්ක මිනිහව මේ රොබෝගෙන් replace කරන එක නේද?
    මේ motions ගොඩක් natural.
    මේ වගේ කරන්න පුලුවන් AI tool එකක් දන්නවද? paid tool එකක් උනාට අවුලක් නෑ.
    මොනාම හරි resource තියේනම් දාපන්කො..

    Once I made a remark on on a Chinese TT playing robot clip someone posted. I mentioned the software that was used, Do a search. It could be Wonder Dynamics.
    Can't remember now and busy too. Sorry