මේ apartment එක හොඳයිද?

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මගෙ මාමා කෙනෙක්ට බලන්නෙ

    Lakewinds Residencies
    10A Royal Garden Rd, Sri Jayawardenepura Kotte 10100
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    535
    652
    93
    ඕකේ ඉන්න අනිත් උන් ගැන බලහන් , ඕකේ ගොඩක් තියෙන්නෙ airbnb වගේ රෙන්ට් කරන්ඩ නම් ඉන්න්ඩ අමාරු වෙයි , ගාන කීයද ?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඕකේ ඉන්න අනිත් උන් ගැන බලහන් , ඕකේ ගොඩක් තියෙන්නෙ airbnb වගේ රෙන්ට් කරන්ඩ නම් ඉන්න්ඩ අමාරු වෙයි , ගාන කීයද ?
    Ow apartment Airbnb rent karana ewun nam saapayak residents la ta.