Apartments මිලට අරන් ඉන්න අය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේක හොඳ මාතෘකාවක්

    0% ඩවුන් පේමන්ට් ප්ලෑන් වෙන රටවල වගේ ලංකාවේ නැහැ නේ
    මම දන්නේ නැහැ මිලියන 1 හෝ 2ක් මුලින් ගෙවල ඉතුරු ටික ලෝන් එකෙන් කරන තැන්

    හැබැයි ලංකාවේ දැන් යන විදිහට අපාට්මන්ට් වල මිල ගණන් ඉතාම වැඩි සහ බොරු වට වැඩි කරන් ඉන්නේ

    භුමි වටිනාකමක් නැති සහ භුමි ඔප්පුවක් නැති නිසා මුල් තට්ටු 2ක හැර අනෙක් අයට ලැබෙන්න වෙනස් ඔප්පුවක් නේද?

    හොඳ අපාට්මන්ට්, මුලික ගෙවීම මිලියන 2ක් වගේ තියෙන තැන් මේ ත්‍රෙඩ් එකේම ගන්න බලන ඔකොටෝම වටින්න දාගෙන යමු!
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    සමහර ඒවල අවුරුද්දකට සැරයක් bulk payment එකක් එනවා. ඉතිරි ඒවා project handover එකේදී ගෙවන්නේ. prime land / homeland 2 ම තියෙනවා මගේ homeland එක නම් ඉවරයි අනික් එක පටන් ගත්ත විතරයි තාම.
     
    • Like
    Reactions: Phone Hora

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Brothers ඔයාලා apartments අරගෙන තියෙනවද investment එකක් විදිහට. අද office එකේ එකෙක් කිව්වා එයාලගෙ cousin කෙනෙක් ලක්ශ 30-40 down payments කරලා පොලී රහිතව මාසෙට ලක්ශ 3ක් වගෙ ගෙවන්නෙ වාරික 36 කට වගේ apartment එකක් අරන් තියේ කියලා. ඇත්තටම එහෙම ඒවා තියේද බන්?

    ඒ කතාව නිසා Prime Residence එකේ මම බැලුවා මේ project එක.

    https://www.primelands.lk/apartment/THE-REFLECTION-SAMAGI-MAWATHA-THALAWATHUGODA/en

    Payment Plan Breakdown​

    Total Amount 47,500,000.00

    Down Payment 4,750,000.00

    Number of installments (months) 36

    Monthly Payment : 237,500.00​

    මොකක්ද මේ හරුපෙ. කෝටි 4.75ක් ගෙවෙන්නෙ නෑනෙ මේකෙ විදිහට 🧐🧐🧐🧐

    Balance - 0.5% in 36 monthly installments

    Balance 2.5% in 36 monthly installments 🥱
     
    • Like
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    Viman eken ganin ja ela, rent hari denna puluwan, CRIB hoda nam NDB eken 100% loan eka denawa. api Stage 2 dala thiyenne, 1 million mulin denna one pre-contract eeka kelinma JK ekata. ithru ganata bank eken hadala denawa, mama term eka podi ekak damme, stage 4 complete unama wikunanna balagena, mulma block walin ganna unta patta wasi, dan 2x yanawa complete karanna kalin trade karana unge prices, okkoma escrow system ekakata yanne. talk karala 9.5% walata dagatta ungema agentgen danna branch un pissu kelinawa.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    uba keeyatada gatte? etana palce eka awl kiynwa neda container yard ekak laga nisa?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    මොකක්ද මේ හරුපෙ. කෝටි 4.75ක් ගෙවෙන්නෙ නෑනෙ මේකෙ විදිහට 🧐🧐🧐🧐
    25% මුලින් ගෙවන්න ඔනේ. මං canterbury එකේ ගත්තේ එහෙම. Prime එකේ කියලා තියෙන්නේ මෙහෙමනේ "Reservation - 30%" Balance - 2.5% in 21 monthly installments and the remaining 17.5% at handover."
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    ඇයි බන් මිනිස්සු ලක්ෂ 300 ක් විතර දීලා ගිනිපෙට්ටි වගේ ගෙවල් වල ඉන්නේ. යකෝ ත ලක්ෂ 60-65 කටත් හොද ගෙවල් බලන්න පුලුවන්නේ. ඒත් ඕන නෑ..මම අද දැක්කා ලක්ෂ 150 ටත් සුපිරි ප්ලේස් වල බ්‍රෑන්ඩ් නිව් ගෙවල්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඇයි බන් මිනිස්සු ලක්ෂ 300 ක් විතර දීලා ගිනිපෙට්ටි වගේ ගෙවල් වල ඉන්නේ. යකෝ ත ලක්ෂ 60-65 කටත් හොද ගෙවල් බලන්න පුලුවන්නේ. ඒත් ඕන නෑ..මම අද දැක්කා ලක්ෂ 150 ටත් සුපිරි ප්ලේස් වල බ්‍රෑන්ඩ් නිව් ගෙවල්
    security tama lokuma prashne city gewal wala, life eka wasy wenawa ban apartment life ekata huru unama
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    Viman eken ganin ja ela, rent hari denna puluwan, CRIB hoda nam NDB eken 100% loan eka denawa. api Stage 2 dala thiyenne, 1 million mulin denna one pre-contract eeka kelinma JK ekata. ithru ganata bank eken hadala denawa, mama term eka podi ekak damme, stage 4 complete unama wikunanna balagena, mulma block walin ganna unta patta wasi, dan 2x yanawa complete karanna kalin trade karana unge prices, okkoma escrow system ekakata yanne. talk karala 9.5% walata dagatta ungema agentgen danna branch un pissu kelinawa.
    meke stage 2, stage 4 kiyanne mokakda?- housing complex eke blocks da?

    complete karanna kalin trade karana unge prices 2x ynwa kyanne? api aran apartment eka complete wenna kalin api spend krpu gaana wage 2 times walata vikunanna puluwanda?

    mata website eke me details hmbune nathi nisai ahanne https://www.viman.lk/
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    security tama lokuma prashne city gewal wala, life eka wasy wenawa ban apartment life ekata huru unama
    මගේ නෑදෑයෝ ඉන්නවා. මචං....පොඩි හරි ගින්නක සයිරන් එකක් වදිද්දි ..බුරුතු පිටින් පල්ලෙහාට දුවන් එනවා. එහෙම එපා වෙන්නේ නැද්ද?

    කෝටි ගානක් දීලා..එහෙම තැනක ඉන්න එක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    security tama lokuma prashne city gewal wala, life eka wasy wenawa ban apartment life ekata huru unama

    plus location. godak colombo area wala tiyana apartment wala location walin apit land ekak ganna hithannawath bane
    anika traffic eken sahenna time ekak save.

    මගේ නෑදෑයෝ ඉන්නවා. මචං....පොඩි හරි ගින්නක සයිරන් එකක් වදිද්දි ..බුරුතු පිටින් පල්ලෙහාට දුවන් එනවා. එහෙම එපා වෙන්නේ නැද්ද?

    කෝටි ගානක් දීලා..එහෙම තැනක ඉන්න එක

    Life is more important
    Ube nadaya samahara wita dawasata 1 hour witara traffic eken save wenawa durin geyak hadagannawata wada
    ehema baladdi indala hitala fire scene walata pahalata ena eka prashanayak nemei

    godak palleha bahina eka case nam, yata floor walin apartment ganna puluwan
    ------ Post added on Oct 21, 2025 at 7:45 AM
     
    • Like
    Reactions: Mr.Thor and SK29

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මගේ නෑදෑයෝ ඉන්නවා. මචං....පොඩි හරි ගින්නක සයිරන් එකක් වදිද්දි ..බුරුතු පිටින් පල්ලෙහාට දුවන් එනවා. එහෙම එපා වෙන්නේ නැද්ද?

    කෝටි ගානක් දීලා..එහෙම තැනක ඉන්න එක
    time eka save karaganna ekka tama
    plus location. godak colombo area wala tiyana apartment wala location walin apit land ekak ganna hithannawath bane
    anika traffic eken sahenna time ekak save.

    Life is more important
    Ube nadaya samahara wita dawasata 1 hour witara traffic eken save wenawa durin geyak hadagannawata wada
    ehema baladdi indala hitala fire scene walata pahalata ena eka prashanayak nemei

    godak palleha bahina eka case nam, yata floor walin apartment ganna puluwan
    ------ Post added on Oct 21, 2025 at 7:45 AM
    mata tyna prashne ban mun ganan yawanawa. hari code walata implement karnwada kiyala. mokada single family geyak wage nemene bn structure, leak wage seen ekak awoth case eka lokuine. 40M 50M wage baluwe
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    블랙핑크 GIF

    bump