මේ Asus මොනිටර් එක ගන්න තැනක් කොහෙද ? ASUS VZ249HEG1R

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Asus VZ249HEG1R 75Hz 1ms Monitor ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ 🤔🤔
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    machn owaye 75hz yanna amd graphic card ekak oneda?

    මොනිටර්ස් 75Hz, 120Hz, 144Hz වගේ විවිද Range වලට යනවා. තව ඉතින් 240Hz, 360Hz වගෙත් තියෙනවා.
    75Hz Refresh Rate එක Gaming වලදී වැඩ කරන්නේ ගේම් එකෙත් 75fps හෝ ඊට වැඩියෙන් යනවනම් විතරයි.

    Ex: අදාළ ගේම් එකේ 75fps යන්නේ නැත්නම් 75Hz වලින් එන smooth ගතිය ගන්න බෑ.
     
    • Like
    Reactions: dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    response time ekata balapanawa. adaptive sync nan nvdia support dan danna widihata
    aa kannwanan maru. Thanks. Mehema ekak dakka google park danmama.
    " All of Nvidia's drivers since mid-January 2019 have included G-Sync support for select FreeSync monitors "

    මොනිටර්ස් 75Hz, 120Hz, 144Hz වගේ විවිද Range වලට යනවා. තව ඉතින් 240Hz, 360Hz වගෙත් තියෙනවා.
    75Hz Refresh Rate එක Gaming වලදී වැඩ කරන්නේ ගේම් එකෙත් 75fps හෝ ඊට වැඩියෙන් යනවනම් විතරයි.

    Ex: අදාළ ගේම් එකේ 75fps යන්නේ නැත්නම් 75Hz වලින් එන smooth ගතිය ගන්න බෑ.
    ow mahn oya monitors wala thiyenne FreeSync kiyalane. eka amd lage technology ekak ne. ahinda amd card ekak nattan oya monitor eka aran wadak nadda kiyalai dana ganna one gamaing walta
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    aa kannwanan maru. Thanks. Mehema ekak dakka google park danmama.
    " All of Nvidia's drivers since mid-January 2019 have included G-Sync support for select FreeSync monitors "

    ow mahn oya monitors wala thiyenne FreeSync kiyalane. eka amd lage technology ekak ne. ahinda amd card ekak nattan oya monitor eka aran wadak nadda kiyalai dana ganna one gamaing walta

    Na mcn ehm kisima issue ekak na