මචන්ල, Nivea deodorant (roll-on) original products ගන්න තැනක් කියන්නකෝ.
Town එකේ cosmetics shops වල තියෙනවා ඒත් කට්ටිය කියනවා ඒව dubai වලින් ගෙන්නන clone කියලා 🫠

. hoyanne kohomada 