Nivea original products ගන්න තැනක්???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Man meka gaththe me site eken



    Balannam machan, thanks.

    Dalfour comsmetics wellawatte. oke thamai badu thiyenne. Sinsapa Road eke orchard complex eke yatama thattuwe
    Update: මෙතනට ගියා මචන් මම, සුපිරි ශෝප් එක සෑහෙන cosmetics වර්ග තියෙනවා. මම ඉතින් අනික් ඒව ගැන දන්නේ නැති හන්දා deodorant අරන් ආවා 🫠 Nivea roll-on deodorant එකක් 1000 යි. Made in Germany කියලා ගහලා තියෙන්නේ නම්, copy ද කියලා නම් දන්නේ නෑ ඉතින් අරන් ආවා 🙂
    ------ Post added on Aug 31, 2025 at 4:01 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙන් ඔය ක්‍රීම් ජාති සබන් ජාති එවල හොද බිස්නස් එකක් කරගන්න පුළුවන් නේද බන්??
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙහෙන් ඔය ක්‍රීම් ජාති සබන් ජාති එවල හොද බිස්නස් එකක් කරගන්න පුළුවන් නේද බන්??
    ඔව් පුළුවන්. බයර් කෙනෙක් ඉන්නවා නං.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් පුළුවන්. බයර් කෙනෙක් ඉන්නවා නං.
    මෙහෙ සෙල් දානවනේ හිටපු ගමන් පට්ට අඩුවට.. ලොකු ලෝඩ් එකක් එව්වොත් අනිවරෙන් ටැකස් ගහවි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙහෙ සෙල් දානවනේ හිටපු ගමන් පට්ට අඩුවට.. ලොකු ලෝඩ් එකක් එව්වොත් අනිවරෙන් ටැකස් ගහවි.
    එහෙම නෙමේ. බයර් කෙනෙක් අල්ලං ශේප් එකේ ටික ටික එවන්න.
     
    • Like
    Reactions: Kalegana