මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Honda Dio හොදයි එත් අවුලකට තියෙන්නේ වලවල් තියන පාරවල් වල යද්දි ගොඩක් ගැස්සෙනවා

    thanks machan ගොඩක් scooter වල ඒ අවුල තියෙනවා නේද බන් :)

    Hero Pleasure epa ban,melo rahak nathi ekak
    Honda Dio HET eka hodai.eke thel hodata karanwa
    yamaha eka gananam danne naha.

    Honda Dio ekak ganna kiyanwa neh ehenam
    ela thanks macho
    :)


    Honda Dio

    Thank you machan :)