Honda Dio 110 ekak gatta man machan dan sathi dekak wenawa 6.85 gatte company eken 3 months wage waiting hitya aulak na hodai ban EFI nisa thel karanwaඅලුතෙන් ස්කූටර් එකක් ගන්න ඔන
Maintenance Cost අඩු මේ වලින් මොකේද
Honda ද Yamaha ද Suzuki ද
Honda Dio 110 වගේ හොදයි ද
Dio 125 වල තෙල් කරනව මදි කොහොමත් 110 වලට වඩා.
දන්න අය අදහස් දෙන්න.
කිරිබත්ගොඩ කූල්බ්රෝ කොහෙන්ද ගත්තේ ස්කුටර් එකHonda Dio 110 ekak gatta man machan dan sathi dekak wenawa 6.85 gatte company eken 3 months wage waiting hitya aulak na hodai ban EFI nisa thel karanwa
මදුරුවෙක් , චැලියක්ලයිසන් නැතුව එලවන්න පුලුවන් එකක් කියපන්කෝ
maradane Stafford eken banකිරිබත්ගොඩ කූල්බ්රෝ කොහෙන්ද ගත්තේ ස්කුටර් එක
මේවෑ රෙපයාර් කොස්ට් එක වැඩීද බං නෝමල් ඒවට වඩා.Efi එන එකක් ගනින්
ඒවල තෙල් හොදයි.