මේ Brake Light එක ගන්න තැනක් මචංලා බයික් එකක් Brake Light එකට ඇරියා. මේ ලයිට් එක ගන්න තැනත් දන්නවද නුවර අවටින්? ගාන කීයක් විතර යයිද? වාහනේ MITSUBISHI EK WAGON 2016. මම හිතන්නෙ NISSAN DAYZ 2016 එකත් මේකම තමා