මේ Car වලින් මොකට යන එකද හොද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේ Car වලින් මොකට යන එකද හොද

    33-34 lak bujet එකට මේ car වලින් මොකට යන එකද හොද ?

    Toyota Axio Petrol X GRADE 2007-2008
    Honda Fit Shuttle G GRADE 2012
    Toyota Aqva 2012-2013


    සාමාන්යෙන් දුවනවා ලග ලග නිතරම,දුරත් යනවා,
    Axio එක ගත්තොත් wedding hire එකක් උනත් දුවන්න පුළුවන්,
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aqva eka thamai honda oya set eken matanam axio ekath loku aualak na hondata use karapu ekak gathoth fit shuttle ekanam hire walata ganawa habai oke CVT case ekak thiyanawa kiyanawa ekath podak balala ganna.