මේ cassettes 2 ක මතකද ?

LpRecords

Member
Dec 8, 2016
65
13
0
mage rata saw siriyen sapirewa !
මේ කැසට් දෙක තමයි එ දවස්වල අහන්න තිබ්බ හොඳම ලංකාවේ නිශ්පාදිත ඉංග්‍රීසි ළමා ගී කැසට් දෙක,මේ දෙකේ තියෙන ගීත අහපු අය එ ටික කොච්චර ලස්සනද කියලා දන්නවා ඇති,පුලුවන් නම් මේ ගීත ටික හොයලා පොඩි අයට අහන්න දෙන්න :)

picture.php


picture.php
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් මතකයි, නංගිට ගෙන්නල්ල දාල දුන්න වගේ මතකයි ඕක :yes: