මේ කැසට් දෙක තමයි එ දවස්වල අහන්න තිබ්බ හොඳම ලංකාවේ නිශ්පාදිත ඉංග්රීසි ළමා ගී කැසට් දෙක,මේ දෙකේ තියෙන ගීත අහපු අය එ ටික කොච්චර ලස්සනද කියලා දන්නවා ඇති,පුලුවන් නම් මේ ගීත ටික හොයලා පොඩි අයට අහන්න දෙන්න 

Last edited:
