මේ chances උඹලට ලැබුනොත් මොකෝ කරන්නෙ ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    මේ chances උඹලට ලැබුනොත් මොකෝ කරන්නෙ ?

    1. ස්ටීව් ජොබ්ස්ල බිල් ගේට්සල වැඩ පටන් ගත්තු (70 - 80 දශක වල) IT ගැන යම් knowladge එකක් තිබ්බ කෙනෙක් නම් , අතේ 100,000 $ තිබුනනම් (තාම අද වෙනකොට ගොඩක් ජනප්‍රිය සමහර technologies vala basics වත් ඇවිත් නැහ )
    *මොනවාද ඉන්වෙස්ට් කරන දේවල්
    *මොනවද ඉගෙන ගන්නෙ
    *අලුතින් පටන් ගන්න business මොනාද?

    2. මීට අවුරුදු 15 කට කලින් ලන්කාවෙ 10 මිලියන් තිබ්බනම් අද වෙනකොට ලාභ ලබන්න එදා මොනව මොනවගේ ආයෝජන කරයිද ?
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    hari nikan hitapan koo bitcoin ganan dannagankota 1$ aduwen ganna thiba, nikan dilath gathe naa a kale monna magulak da kiyala

    anthimata $200 thiyankota podak kik wela magulakata invest karala kelo gatha eka podi balance eka thibila me mathaka maru karagatha Rs 200,000 wadi

    hitapan koo coins 1000 wage thibanam ada, monnda business da ban :)

    oya kiyanna kale 15M thibanam idam aragenna danwa, aniwa 10 years walata 15M eka 150M karaganna thiba hari pathakin aragenna thibanam
     
    thnkz machn idea ekata :yes: +++
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කීබෝඩ් එක රැන්ඩම් ඔබන්න කියලා එබෙන කීස් අනුව තමගේ අනාගතේ කියන පච සොෆ්ට්වෙයා කෑල්ලක් හදනවා. එහෙනං අද වෙනකොට ඒකෙහ් වටිනාකම කියල නිම කරන්ඩ බැ. :lol:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට ඔය අවස්ථා ඒකාලේ ලැබුණානම්(ඉපදිලා හිටියනම්) ලෝකේ මේ වෙනකොට විනාසවෙලා.දැන් හොඳ අවබෝදයක් ලැබිල තියන නිසා(බුද්ධ දර්ශනය ) එහෙම වෙන්නේ නෑ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    මට ඔය අවස්ථා ඒකාලේ ලැබුණානම්(ඉපදිලා හිටියනම්) ලෝකේ මේ වෙනකොට විනාසවෙලා.දැන් හොඳ අවබෝදයක් ලැබිල තියන නිසා(බුද්ධ දර්ශනය ) එහෙම වෙන්නේ නෑ.

    meke theruma mkadda ?:confused:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    share market full hit wena shares tikaka graph eka aran gihin welaawata gannawa, atha arinawa.
    2014 withara bitcoin aran 2018 jan wikunanawa.