මේ chances උඹලට ලැබුනොත් මොකෝ කරන්නෙ ?
1. ස්ටීව් ජොබ්ස්ල බිල් ගේට්සල වැඩ පටන් ගත්තු (70 - 80 දශක වල) IT ගැන යම් knowladge එකක් තිබ්බ කෙනෙක් නම් , අතේ 100,000 $ තිබුනනම් (තාම අද වෙනකොට ගොඩක් ජනප්රිය සමහර technologies vala basics වත් ඇවිත් නැහ )
*මොනවාද ඉන්වෙස්ට් කරන දේවල්
*මොනවද ඉගෙන ගන්නෙ
*අලුතින් පටන් ගන්න business මොනාද?
2. මීට අවුරුදු 15 කට කලින් ලන්කාවෙ 10 මිලියන් තිබ්බනම් අද වෙනකොට ලාභ ලබන්න එදා මොනව මොනවගේ ආයෝජන කරයිද ?

+++