මේ channel එක කරන පොර කවුද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ චැනල් එක කරන පොර කවුද?
    ගොත ගගහ හරි හොරු ටිකේ පතුරු යවනවා.
    නැත්නම් මුත් අර බාරත වගේ රට පැනල තියෙන්නේ දේශපාලන සින් නිසාද?




    0.jpg






    @Solo Rider
    කව්ද??
    ------ Post added on Jan 8, 2024 at 3:57 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    @Solo Rider
    කව්ද??
    සොලෝ කියන්නෙ මැරයෙක්. සල්ලාලයෙක්. දුෂිතයෙක්. පගා මරුවෙක්. කප්පංකාරයෙක්.

    එලක්‍රියේ දාමරිකය කියන්නෙ කවුද ඇහුවොත් බය නැතිව සොලෝ කියපල්ල. උබලට වරදින්නෙ නැ​
     
    • Love
    Reactions: Dead Cupid