Connector face photo pls
හරියට දහම්කො
thank you !
6 way coupling wire connector, https://www.aliexpress.com/item/32270393054.html
No idea බං. මොකේ තිබිලද හම්බුනේ මේක
crimping tool එකක් නැත්නම් පරණ කනෙක්ටර් එකයි වයර් ටිකයි අරගෙන ඔටෝ ඉලෙක්ට්‍රිකල් කඩයක්, මොටසයිකල් ස්පෙයා පාට්ස් කඩයක් වගේ තැනකට ගිහිල්ල ගන්න, උන් ක්රිම්ප් කරලා දේවි .thank you !