මොලේ පාවිච්චි කරොත් උන්ට පාරවල්ලක් කරන්න පුළුවන්
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 May 23, 2021 #1 මොලේ පාවිච්චි කරොත් උන්ට පාරවල්ලක් කරන්න පුළුවන්
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද May 23, 2021 #3 මන් හිතුවේ කරලා කියලා උඹ කරන්න නේහ් කතා කරන්නේ එල ඕක මහ ලොකු දෙයක් නෙමේ චීනේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස ගැන පොඩි පාඩමක් කියලා දුන්නා නම් උන් හිරවෙලා ඉන්නේ කෙහෙල්මල් ජුන්ටාවක කියලා පොඩි නොටිස් එකක් දුන්නා නම් එක රතු ලපයෙක් චීනෙට ගිහින් දැම්මා නම්
මන් හිතුවේ කරලා කියලා උඹ කරන්න නේහ් කතා කරන්නේ එල ඕක මහ ලොකු දෙයක් නෙමේ චීනේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස ගැන පොඩි පාඩමක් කියලා දුන්නා නම් උන් හිරවෙලා ඉන්නේ කෙහෙල්මල් ජුන්ටාවක කියලා පොඩි නොටිස් එකක් දුන්නා නම් එක රතු ලපයෙක් චීනෙට ගිහින් දැම්මා නම්