මේ dashcam එක හොඳයිද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    හොද එකක් ගත්තොත් මොකෝ?ඕවා ෂුවර් නැහැ බං.අනික full HD කිව්වට කොලටි එකත් අඩුයි.



    hp-f310-starter.jpg
     
    Last edited:

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මේකට ගිහින් බලන්න www.fastbuy.lk/dashboard-cameras

    ගැන අඩු කර ගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකක් එවන්නම්
    PM Me
    සිරාවට ගන්න එවුන්ට විතරයි

    ebay එකේ තියෙන ඕව මොන HD වත් නැහැ
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    Don't buy those. I bought the one in the 2nd Link. Video Quality is very poor. Go for a branded one. No point of having a Dash Cam if the video quality is low. Now I'm using a Transcend Dash Cam. Bought from WOW for 15k, if i remember correctly.
     

    Mozilla

    Well-known member
  • මේකට ගිහින් බලන්න www.fastbuy.lk/dashboard-cameras

    ගැන අඩු කර ගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකක් එවන්නම්
    PM Me
    සිරාවට ගන්න එවුන්ට විතරයි

    ebay එකේ තියෙන ඕව මොන HD වත් නැහැ

    අර බයික් වලට එන එක නැද්ද බං?:oo: ඔලුව උඩ තියන් යන එක නෙමෙයි.අර පොඩි කුරක් වගේ හෙල්මට් එක සයිඩ් එකෙන් තියෙන්නේ :confused:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේකට ගිහින් බලන්න www.fastbuy.lk/dashboard-cameras

    ගැන අඩු කර ගන්න පුළුවන් ප්‍රොමෝ කෝඩ් එකක් එවන්නම්
    PM Me
    සිරාවට ගන්න එවුන්ට විතරයි

    ebay එකේ තියෙන ඕව මොන HD වත් නැහැ

    echchara ewa wadiyi ban

    dan me car eke lease eka gewwama lewa kanna thama wela thiyanne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    echchara ewa wadiyi ban

    dan me car eke lease eka gewwama lewa kanna thama wela thiyanne

    එහෙනම් මචන් හොදම දේ ලාභ වගේම හොද එකක් බලලා ගන්න එක.එහෙම එකක් use කරන එකෙක් හිටියොත් අහලා කියන්නම්.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එහෙනම් මචන් හොදම දේ ලාභ වගේම හොද එකක් බලලා ගන්න එක.එහෙම එකක් use කරන එකෙක් හිටියොත් අහලා කියන්නම්.

    thanks machan
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :no: Jarawak ban. Owwage resolution 640 x 480 wath na. Full HD kiwwata blurred welaa thiyenne. Sound record karaganna nam hodaa. Hoda ekak ganin oowa ganna wele. Nethi nam aranma prathyaksha karagena aaye hoda ekak ganin. g1w-c wage ekak ganin. Gewana gaanata watinawa saha quality hodatama hodai. Anika night vision wedak naha dash cam walata. IR wadinne adi keepayak wage. Low light video quality hoda ekak balapan, night vision wedee tanikara boru wedak.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හොඳ dashcam දෙකක් තියනවා

    මේකෙන් හොඳ එක මොකද්ද ගානත් එක්ක බැලුවම

    1 http://www.ebay.com/itm/HD-2-7-LCD-...663481?hash=item1ea50629f9:g:CeYAAOSwX~dWhNkg

    2 http://www.ebay.com/itm/2-7-Full-HD...241663?hash=item234946f23f:g:-5kAAOSwu4BVnJTv


    oya 2kama wadak na machan.
    Uba dash cam ekak gannawa nam Ambrella chip A7 hari A12 ekak ganin.
    Dash cam ekaka chip set eken thamai video quality eka thiranaya wenne.

    Puluwan nam Dome GS90 hari D205 hari ganin.
    patta options tikak thiyenne. Firmware updates free.

    FCM/LDWS/170 angle view features thiyenawa.

    GS90 nam $75 wage wenawa D205 nam $120 wenawa.

    Ubata low budget $50 gannawa nam original Dome $G30B ekak gannin eke dual cameras thiyenawa. Video quality ekak th hodai.

    ganna eke hoda ekak ganin, nathtam ithin accident ekakadi video eka clear naththam uba dash cam ekak daagena gihin wadak nane.​
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    got it.මචන් මෙන්න භාණ්ඩේ..වීඩියෝ එක බලපන්.මේක උබේ බජට් එකට හරියටම සෙට් වෙනවා..අනික වීඩියෝ පට්ට කොලටි:).


    http://www.ebay.com/itm/Capacitor-G...-AR0330-Lens-W-Free-Mirro-Mount-/131208541342






    g1w c eka ganin ban. Oka ganna epa. c eke capacitor backup thiyenne. Battery backup waatha case eka. Kaalayak yaddi savuttui. Rath unama pupuranna balanawa battery eka.