මේ domain ටික වටිනවද?

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    udamar.com
    ayaawas.com
    batasa.com
    oshanya.com
    bikeek.com
    ikeeke.com
    ekesta.com
    nedekag.com
    kagahal.com
    agahal.com
    awashosh.com
    angiim.com
    gimmbi.com
    immbin.com

    මේවා වටිනා ඩොමේන්ද බං?මම රු 35 000ක් දීලා domain flipping කොර්ස් එකක් කරනවා. ඒකෙ පොර මට කිවුවා මේ වගේ ඒවා වටිනවාලු.එකක් තොර ගෙන බයි කරන්න කිවුවා කොර්ස් එක යන අතරේ. මු හොරෙක්ද කියලත් හිතෙනවා. මම දැන් රු 10 000ක් දීලා තියෙන්නේ. මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් මේවා වටිනවද කියපන්.තව සොෆ්ට්වෙයාර් ගන්න තියෙනවත් කිවුවා කැමති නම්​

    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවද බන් මේ අංඥා කොන්ඥා.com ?? කව්ද ඕවගේ දිව උළුක්කු වෙන නම් වෙබ් වලට දාන එකා ??
     
    • Like
    Reactions: pipe

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මොනවද බන් මේ අංඥා කොන්ඥා.com ?? කව්ද ඕවගේ දිව උළුක්කු වෙන නම් වෙබ් වලට දාන එකා ??
    අනේ මන්දා ඌ කිව්වේ ගත්ත ගානට වඩා දෙගුණයක් දෙන්න පුළුවන් එවාලු මේ. අනුරාධපුරේ එකෙක් බන්/ අනුරාධපුරෙන් ඩෙනිමක් වත් ගන්නවායැ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනේ මන්දා ඌ කිව්වේ ගත්ත ගානට වඩා දෙගුණයක් දෙන්න පුළුවන් එවාලු මේ. අනුරාධපුරේ එකෙක් බන්/ අනුරාධපුරෙන් ඩෙනිමක් වත් ගන්නවායැ.
    නදුන් වෙන්න ඇති 🥲
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Ganna epa. BATASA arenna anith ewa melo rahak na.
    Kawuda domain flipping ugannanna 35000k charge kare 😂

    fakW2Yk.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    ubalata course karala owa igena ganna be.owa dead end learn karapu expertla domain market eke innawa.ubalata harenwath be hoda domain ekak ganna.ubata attama domain ekak wikuna ganna one nan menna meke daily domain list ekak watenawa eken ekak ganin.mewa hemathanama share karanna epa.man pana yanakan study karala hoyagatta ewa.

    https://dsad.com/
     
    • Love
    • Wow
    Reactions: chinmak and pipe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,264
    100,045
    113
    ඩෝමෙන් වැලියුව් ඔහොම බලන්න බෑ. සිමිලර් වෙබ් එහෙම තියෙනව නන් වෙන භාසාවලින් ඕව්ව වටිනව් ඇති සමහර විට
     
    • Wow
    Reactions: pipe

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Ganna epa. BATASA arenna anith ewa melo rahak na.
    Kawuda domain flipping ugannanna 35000k charge kare 😂

    fakW2Yk.png
    මොහාන් කියලා එකෙක්. අපේ තාත්තා දාලා බන් කොර්ස් එකට. තව බයිනෑන්ස් එකකටත් දාලා. වයසක මිනිස්සුන්ට රවට්ටලා රේගිස්ටර් කර ගන්නවා වගේ. සල්ලි ගෙවපු නිසා මන් නිකන් zoom එකෙන් ගියා. batasa ගන්නද එහෙනම්? උ මොකක්දෝ spamzilla use කරලා අපිට හොද domain කියනවා අපිට ගන්න කිවුව.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මොහාන් කියලා එකෙක්. අපේ තාත්තා දාලා බන් කොර්ස් එකට. තව බයිනෑන්ස් එකකටත් දාලා. වයසක මිනිස්සුන්ට රවට්ටලා රේගිස්ටර් කර ගන්නවා වගේ. සල්ලි ගෙවපු නිසා මන් නිකන් zoom එකෙන් ගියා. batasa ගන්නද එහෙනම්? උ මොකක්දෝ spamzilla use කරලා අපිට හොද domain කියනවා අපිට ගන්න කිවුව.
    බටස ගන්න එපා ඔයිට වඩා හොද ඩොමේන්ස් තියෙනවා හොයලා ඉගෙනගෙන ඊට පස්සේ ගනින්.
    පල්ලෙහා තියෙන්නේ මං එහෙම හොයල හොයලා ලිස්ට් කරපු ඩොමේන් එකකට ආපු ඔෆර් එකක්.
    ඔයිට වඩා 3X වැලියු එකකට ඩොමේන් එක පස්සේ මං වික්කා.

    4rlG58o.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,264
    100,045
    113
    හැබැයි ඉතින් ඔය මගුලට සල්ලි වියදම් කරන්න කලින් මේකෙ නූලක් දාල බලන්න තිබ්බ.

    යූටියුබ් වගේ ෆ්‍රී තියෙන ඒව බලල ඒවගෙ කියන ඒව තෙරුන් අරගන්න එක්ස්පෙරිමන්ට් කරන්න ඔය 35 වියදම් කරා නන් හරි.
     
    • Like
    Reactions: kasun_kbp and pipe

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    හැබැයි ඉතින් ඔය මගුලට සල්ලි වියදම් කරන්න කලින් මේකෙ නූලක් දාල බලන්න තිබ්බ.

    යූටියුබ් වගේ ෆ්‍රී තියෙන ඒව බලල ඒවගෙ කියන ඒව තෙරුන් අරගන්න එක්ස්පෙරිමන්ට් කරන්න ඔය 35 වියදම් කරා නන් හරි.
    මම දන්නේ නැහැ බං. මට නම් ඕවා කරන්න ඕනෙත් නැහැ. 10 000 ට හරියන්න ක්ලාස් ගිහින් නවත්තනවා. බයිනෑන්ස් එක තාම පටන් ගත්තේ නැහැ එකේ මොන පිස්සෙක්ද දන්නේ නැහැ ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    බටස ගන්න එපා ඔයිට වඩා හොද ඩොමේන්ස් තියෙනවා හොයලා ඉගෙනගෙන ඊට පස්සේ ගනින්.
    පල්ලෙහා තියෙන්නේ මං එහෙම හොයල හොයලා ලිස්ට් කරපු ඩොමේන් එකකට ආපු ඔෆර් එකක්.
    ඔයිට වඩා 3X වැලියු එකකට ඩොමේන් එක පස්සේ මං වික්කා.

    4rlG58o.png
    porkbun service nan kerima slow bn.dns update wennath dawas dekak wage yanawa magula
     
    • Wow
    Reactions: kasun_kbp

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    batasa.com කියන එක නැත් එක්ක මේකා මාර යකෙක් නේ.අනුරාධපුරේ ගිහින් ගහන්න හිතෙනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    porkbun service nan kerima slow bn.dns update wennath dawas dekak wage yanawa magula
    පිස්සුද බං විනාඩි 5ක් වත් යන්නේ නෑ DNS මාරු වෙනවා. මං නම් ගන්නෙම ඒකෙ.
    අරන් සයිට්ස් ගහන්නේ නෑ ඒකෙම සෙල් වෙන්න දානවා.

    4JSAFiE.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    පිස්සුද බං විනාඩි 5ක් වත් යන්නේ නෑ DNS මාරු වෙනවා. මං නම් ගන්නෙම ඒකෙ.
    අරන් සයිට්ස් ගහන්නේ නෑ ඒකෙම සෙල් වෙන්න දානවා.

    4JSAFiE.png
    enan mage account eke ledakda danne.patta slow
     
    • Like
    Reactions: kasun_kbp