Scam එකකට අහුවුනා වගේ, උබලත් පරිස්සමෙන්

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මේකයි කතාව අපේ තාත්තට බයිනෑන්ස් කොර්ස් එකකුයි domain flipping කොර්ස් එකකුයි සෙට් කරලා එකෙක්. තාත්තව කොටින්ම අනදලා ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්. ජොබ් කරන්න ඕනෙත් නැහැ කියලා. අපේ තාත්ත වැඩිය කම්පුයුටර් ගැන දන්නේ නැහැ.කොටින්ම මම දන්නෙත් නැහැ. ඉතිං තාත්තා කරන්න බලලා බැරි නිසා මටයි නංගිටයි කරන්න කිවුවා. අපි දෙන්නා කිවුවා ඕවා බොරු වැඩ කියලා. ඒ වෙලේ අපිට හොදටම බැන්නා උබලට කිසි උවමනාවක් නැහැ කියලා. ඊට පස්සේ බැරිම තැන නංගි බයිනෑන්ස් එක කරන්නම් මම domain flipping එක කරන්නම් කියලා කතා උනේ. ඉතින් domain flipping දැන් සති දෙකක් ක්ලාස් තිබ්බා.

    ඉතින් මේකයි සින් එක මට මේ සති දෙකේ තේරුනා මු අමු හොරෙක් කියලා. මු අපිට ඔය පහල තියෙන domain ටික එවුවා එකක් දෙකක් බයි කර ගන්න කියලා. උ කියන විදිහට ඕවා ගන්න යන්නේ $5 විතරලු. ඒ වගේම ඕවා ආයේ දෙතුන් ගුණයක් වැඩි කරලා විකුනන්න පුළුවන්ලු. ඒ කිව්වේ $30 ට වත්.ඉතින් මු සතියකට අපිට domain 30ක් විතර එවනවා. දැන් සති දෙකට 60ක් විතර එවුවා. ඌ කිව්වා මේවා වෙන යට share කරන්නත් එපා කියලා. ඒකෙ ඉන්න සමහරක් පට්ට වයසයි බන් හරියට email එකක් දීලා සයිට් එකක රේගිස්ටර් වෙන්නවත් දන්නේ නැහැ.

    udamar.com
    ayaawas.com
    batasa.com
    oshanya.com
    bikeek.com
    ikeeke.com
    ekesta.com
    nedekag.com
    kagahal.com
    agahal.com
    awashosh.com
    angiim.com
    gimmbi.com
    immbin.com
    Ereppu.com
    Eppug.com
    Pugala.com
    Lathul.com
    Tataent.com
    Pepereh.com
    Perehar.com
    Eharil.com
    Hariles.com
    Lesiwib.com
    Siwib.com
    Gehari.com
    Langdag.com
    Gdaga.com
    Ranakol.com
    Akolura.com
    Orull.com
    Habadical.com
    Gunhalu.com
    Ulakun.com
    Mathamah.com
    Hamahod.com
    Ahodat.com
    Akarala.com
    Hiyne.com
    Uthad.com
    Orarina.com
    Sakamule.com
    Lenoha.com
    Parasak.com
    Saibalo.com
    Untapis.com
    Isuwat.com
    Iyenne.com
    Polgah.com

    *පොර එවන ඩොමේන් ලිස්ට් එක කියවලා ඉවර වෙද්දී හිනා වෙලා මැරෙනවා.නැත්නම් සාලේ පුටු පාවෙනවා .

    ඔය තියෙන්නේ එවපු domain කිහිපයක්.ඕක බලපුවහම කම්පුටර් ගැන දන්නේ නැති මටත් ලොකු අවුලක් පේනවා. Polgah.com පොල්ගහා ඩොට් කොම් වගේ. එතකොට Pugala.com පුගලා මොකේට පුගලාද?ලිපටද? තව Habadical.com හබ්බද්දී කෝල් ද?

    කිසි තේරුමක් නැති domain ටිකක්.උ ලොකු ලෙක්චර් එකක් දුන්නා මේක හරියට කරන්න නම් සොෆ්ට්වෙයාර් 5ක් වත් ඕනෙලු. spamzilla කියලා එකක් පෙන්නුවා.ඒවා ගොඩක් මිල අදික නිසා එයා එකෙන් expire වෙච්ච domain හැම සතියකම කිහිපයක් දෙනවලු. සොෆ්ට්වෙයාර් වියදම දරන්න පුළුවන් අයට කියලා දෙන්නම් ලු. එතකොට අපිට තාම ඔය expired ඒවා අරන් සෙල් කරන ඒවා කියලා දුන්නේ නැහැ. තාම යන්නේ පොඩි පොඩි වල් පල්.

    ඉතින් මේ පොර ඉන්නේ අනුරපුර. අපි නම් ජෝක් එකට කියනවා අනුරපුරෙන් ඩෙනිමක් වත් ගන්න හොද නැහැ කියලා. පොරගේ නම මොහාන් .පොර zoom එකට එන්නේ ෂර්ට් එකක් වත් නැතුව.ගෙදරත් උළු වහලා. අනික මුට හැම දාම සිග්නල් නැහැ. ඔච්චර සල්ලි හම්බ කරනවා නම් fiber ගන්න බැරිද?ඉතින් මට කියන්න ඕනේ උබලට domain flipping මොහාන් කියලා එකෙක් සෙට් උනොත් අයින් වෙයන්. මට උගේ මුළු නම් විස්තර දාන්න බැහැ.මොකද මේක scam එකක් කියලා හරියටම කියන්න බැහැනේ. ඇත්තටම වැඩක් කරන එකෙක් නම් එහෙම මඩ ගහන එක හරි නැහැනේ.

    ඉතින් මේ දවස් වල ඔය බයිනැන්ස් domain flipping ඩ්‍රොපශිප්පින්ග් වගේ කොර්ස් වලට ගොඩක් අයව අන්දලා ජෝයිං කර ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙයන්.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Yko internet thiyenne programming igena ganin leesiyen salli hoynn be
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Is his name Nadun?
    නැහැ බන් මොහාන්
    Yko internet thiyenne programming igena ganin leesiyen salli hoynn be
    මම දන්නවා මට ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න ඕනේ නැහැ. වයසක අයව රවට්ටලා මේවට join කරව ගන්න එකයි ප්‍රශ්නේ
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    පොර නන් හැබැයි බයිනෑස් වලිනුයි ඩොමෙන් ෆිල්පින් වලිනුයි ලෙසටම හොයනව වගේ
    බයිනන්ස් කරන්නේ උම නෙවේ බන්. ඒක නම් ලේජිට් වගේ. නනගී එකවුන්ට් එකකුත් හැදුවා මන් හිතන්නේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ඔය කොස් විකුණන උන් දන්නේ මාකටින් පාර එක්ක බොරු ගහලා අහින්සකයන්ව අමාරුවේ දාන්න තමා.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    domain flipping kiyanna hoda method ekak

    mt podi gnan hoyala tiyenawa

    habei oya domain nm wadakma ne

    spamzill nm hodai danna ekakta krnawanm
     
    • Like
    Reactions: thedigit2s

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    බයිනන්ස් කරන්නේ උම නෙවේ බන්. ඒක නම් ලේජිට් වගේ. නනගී එකවුන්ට් එකකුත් හැදුවා මන් හිතන්නේ.
    මොකා කරත් උන් සෑහෙන්න හොයනව ඒ දෙකෙන්.

    ඩොමෙන් ෆ්ලිප් කරනව කියල ඒකම කරන්න ඔනිත් නෑනෙ මේ වගේ කොස් ටිකක් කරත් ඒත් ඒකෙන්ම තමා හොයන්නෙ