මේ domain ටික වටිනවද?

Lockhearts

Active member
  • May 2, 2022
    166
    111
    43
    බටස ගන්න එපා ඔයිට වඩා හොද ඩොමේන්ස් තියෙනවා හොයලා ඉගෙනගෙන ඊට පස්සේ ගනින්.
    පල්ලෙහා තියෙන්නේ මං එහෙම හොයල හොයලා ලිස්ට් කරපු ඩොමේන් එකකට ආපු ඔෆර් එකක්.
    ඔයිට වඩා 3X වැලියු එකකට ඩොමේන් එක පස්සේ මං වික්කා.

    4rlG58o.png
    maget domain ekak tiyenawa porkbun eke. normally kochchara kalekin sell karaganna puluwan weida? Valuation kare kohomda? hen kattak kanna onida sell karanna?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    maget domain ekak tiyenawa porkbun eke. normally kochchara kalekin sell karaganna puluwan weida? Valuation kare kohomda? hen kattak kanna onida sell karanna?
    එහෙම කාලයක් කියන්න බෑ බං. මගේ නම් Aged ඩොමේන්ස් සෙල් වෙනවා, අලුත් ට්‍රෙන්ඩ්ස් බලල දාපු ඩොමේන්ස් සෙල් වෙනවා.
    ඩොමේන් එකක් සෙල් වුනාම ඒ සල්ලි වලිනුත් ඩොමේන් ගන්නවා. හිතුනොත් සයිට්ස් ගහලා සයිට් එකම ෆ්ලිප් කරනවා.
     
    • Love
    Reactions: Lockhearts

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම කාලයක් කියන්න බෑ බං. මගේ නම් Aged ඩොමේන්ස් සෙල් වෙනවා, අලුත් ට්‍රෙන්ඩ්ස් බලල දාපු ඩොමේන්ස් සෙල් වෙනවා.
    ඩොමේන් එකක් සෙල් වුනාම ඒ සල්ලි වලිනුත් ඩොමේන් ගන්නවා. හිතුනොත් සයිට්ස් ගහලා සයිට් එකම ෆ්ලිප් කරනවා.
    Machan umba .com da ganne?

    Paypal account ekak link karalada thiyenne?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ඔය domain වල කිසිම වටිනා කමක් නැහැ, මොනවද නම් වල හැටි,


    sexybatman.com

    නම් වටිනවා මිලියනයක් :lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    Adeee bam mama .org aran ekak wath wikinunne naha kiyapanko. Mage paypal link karala naha habayi. Ekada danne naha
    domain ekak gaddi bids enawada kiyala balapan ban.nattan hitena hitena eka aran terumak ne.5 denek wath bid karala nan ubata eka aran flip karanna puluwan.ubata ona ewa newe demand eka tiyena ewa ganin
     
    • Love
    Reactions: xengine

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Adeee bam mama .org aran ekak wath wikinunne naha kiyapanko. Mage paypal link karala naha habayi. Ekada danne naha
    org walata wiyadam karanna epa aparade. man examples dekak dennam mona wage domains da hoda kiyala.
    menna me domains deka balanna. menna me wage value ekak hambena domains araganna.
    me dekata nam bids watenawa dan. mage nemei.

    nationalyouth.com
    https://in.auctions.godaddy.com/trpItemListing.aspx?miid=442603895

    sIbDReb.png


    filesdirect.com
    https://in.godaddy.com/domain-auctions/filesdirect-com-441487210

    N7LA1N2.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ubala mae swetha geniwa dannawa.indian aunty kenek.yako mara selling ekak karanne.meki .xyz loke name walin bagayakma aran tiyenne mekige daily income balapan

    https://twitter.com/DomainNameGear
    Geniyek nemei bn Oya indian ewun group ekak domains selling karanne.
    Indian Karayo, Pakko ekka harennawath ba on ikmanata domains tika buy karanawa.