මේ domain ටික වටිනවද?

Lockhearts

Active member
  • May 2, 2022
    166
    111
    43
    එහෙම කාලයක් කියන්න බෑ බං. මගේ නම් Aged ඩොමේන්ස් සෙල් වෙනවා, අලුත් ට්‍රෙන්ඩ්ස් බලල දාපු ඩොමේන්ස් සෙල් වෙනවා.
    ඩොමේන් එකක් සෙල් වුනාම ඒ සල්ලි වලිනුත් ඩොමේන් ගන්නවා. හිතුනොත් සයිට්ස් ගහලා සයිට් එකම ෆ්ලිප් කරනවා
    ela ela
    thanks @kasun_kbp
     
    • Like
    Reactions: kasun_kbp

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    1662469708322.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    Oya aragena sell nowichcha domain kochchara thiyenawada?
    hama ekama sell unada?
    ne bn 50% witara fail wenawa.issara expired domains gatte 40$ witara.ehema 20k witara gattama $699 wage dekak wage sell wenawa.etakota cost eka cover domain 20k gatthath.but dan eka atharala bids tiyena domain witarai ganne.dan hema ekama sell wenawa.but ganan wediy.

    look at the lucky indian nigga

    ------ Post added on Sep 6, 2022 at 6:42 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    @Emios
    @kasun_kbp

    මචන්ලා මගේ ඩොමේන් දෙකක් තුනක් තියනව ලඟදි එක්ස්පයර් වෙන porkbun එකේ. blockchain, nft රෙලටෙඩ් ඩොමේන් ටිකක් තියෙන්නේ. සෙල් කරගන්න ටිප්ස් ටිකක් කියපල්ලකෝ. මම නිකන් porkban එකේ ලිස්ට් කරලා තියනව පාර්ක් පේජ් එක දල value එකකුත් දාල. :(
     
    • Like
    Reactions: Lockhearts

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela

    Domains Buy කරාට පස්සේ ටිප්ස් දීලා වැඩක් නෑ මචං.
    ඩොමේන් ගන්න කලිනුයි පොඩි රිසර්ච් පාරක් දාලා ඩොමේන් ටික ගන්න ඕනි.
    මේල් එක චෙක් කරන්න ඔෆර් රික්වෙස්ට්ස් ඇවිල්ල ඇති හොද ඩොමේන් එකක් නම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    @Emios
    @kasun_kbp

    මචන්ලා මගේ ඩොමේන් දෙකක් තුනක් තියනව ලඟදි එක්ස්පයර් වෙන porkbun එකේ. blockchain, nft රෙලටෙඩ් ඩොමේන් ටිකක් තියෙන්නේ. සෙල් කරගන්න ටිප්ස් ටිකක් කියපල්ලකෝ. මම නිකන් porkban එකේ ලිස්ට් කරලා තියනව පාර්ක් පේජ් එක දල value එකකුත් දාල. :(
    dapan balanna puluwan nan.wikenawa nedda kiyannan
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මම wearinsider.com එක ගත්තේ ඩොලර් 5ට. 2020දී. අන්තිමේ ඒක රිනිව් කරන්නේ නැතුව එක්ස්පයර් වුනා. අන්න දැන් $2 295ට සෙල් කරන්න දාලා.
    Hugedomains eke list karala thiyenne. expire wenne damme mokada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Screenshot 2022-09-06 185026.png

    ඉතින් බලපල්ලකො මුන් අපෙන් ආතල් ගන්නවනේ!
     
    • Haha
    Reactions: Emios

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    Hugedomains eke list karala thiyenne. expire wenne damme mokada?
    මම ගත්තේ පොක්බන් එකෙන්. පස්සේ dash එකේ දැම්මා සෙල් කරන්න $1900කට එමියෝස් කියපු නිසා, අන්තිමේ එක්ස්පයර් වුනා. තව එකක් තියෙනවා එක්ස්පයර් වෙන්න ලඟයි. gadgetsiva.com අලුත් කරලා වැඩක් තියේද?
     
    • Wow
    Reactions: Lockhearts

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Domains Buy කරාට පස්සේ ටිප්ස් දීලා වැඩක් නෑ මචං.
    ඩොමේන් ගන්න කලිනුයි පොඩි රිසර්ච් පාරක් දාලා ඩොමේන් ටික ගන්න ඕනි.
    මේල් එක චෙක් කරන්න ඔෆර් රික්වෙස්ට්ස් ඇවිල්ල ඇති හොද ඩොමේන් එකක් නම්.

    අඩෝ ඇවිත් කියපන්කො. scam වගේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මම ගත්තේ පොක්බන් එකෙන්. පස්සේ dash එකේ දැම්මා සෙල් කරන්න $1900කට එමියෝස් කියපු නිසා, අන්තිමේ එක්ස්පයර් වුනා. තව එකක් තියෙනවා එක්ස්පයර් වෙන්න ලඟයි. gadgetsiva.com අලුත් කරලා වැඩක් තියේද?
    Gadget Siva Indian karayek arenna wena ekek ganna thiyena chance eka adui
    අඩෝ ඇවිත් කියපන්කො. scam වගේ.
    .ru .ua emails walin ena requests okkoma wage scams.
    porkbun eke bids watilada balapan.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,918
    113
    මෙන්න මෙතන...
    බටස ගන්න එපා ඔයිට වඩා හොද ඩොමේන්ස් තියෙනවා හොයලා ඉගෙනගෙන ඊට පස්සේ ගනින්.
    පල්ලෙහා තියෙන්නේ මං එහෙම හොයල හොයලා ලිස්ට් කරපු ඩොමේන් එකකට ආපු ඔෆර් එකක්.
    ඔයිට වඩා 3X වැලියු එකකට ඩොමේන් එක පස්සේ මං වික්කා.

    4rlG58o.png
    podi tips tikak dipanko machan..refer krna one tutorials videos ehema
     
    • Like
    Reactions: BadBlueGenius

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    podi tips tikak dipanko machan..refer krna one tutorials videos ehema
    Man goda kalekata kalin Indian ekekge Videos set ekak baluwa.
    E tika dakkoth ewannam. .com domains ma oni na NFT, Meta hinda goda giya XYZ TLD domains wage trend ekak hadenakota domains ganna.
    Man karanne .com and selected country ekaka TLD ekak withrai.
    3 Characters domains dan iwarai. 4 and 5 characters and meaning ekak thiyena domains hoyanna balanna.
    Do it at your own risk.
     
    • Love
    Reactions: chinmak