මේ E-Bike එක නියමයි නේද, සිංහලු?

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    machn went through some user reviews. seems like having a few issues with the battery and the quality of the frame.

    But they might be sort it out those things now

    BTW nice design
     
    • Love
    Reactions: Kolama

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    I also really like the design of it, machan. But unfortunately there is no way to directly buy it from Sri Lanka.
    Duka thama bro. I'm also looking for an import a bike for personal use from china. not sure about the tax charges.
     
    • Like
    Reactions: Kolama

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,208
    2,410
    113
    Srilanka
    ඒ වගේද මේක

    https://www.segway.com/dirt-ebike/

    db-landing-red.jpg.webp
    segway nm supiriyak thama
     
    • Like
    Reactions: Kolama

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    1659674589800.png


    අපේ මල්ලි ඕක ගත්ත
    හැමදාම අප් ඩවුන් කිලෝමීටර් 15 ක් වැඩට යනව
    අව්ලක් නෑ
    ත්‍රොට්ල් වලිං විතරක් ඌ දවස් 3 ක් විතර අදිනව
    ලක්ස 3 ට ගත්තෙ
    හීනි ටයර් නිසා ලේසියි
    කාපට් පාරෙ ගොඩක් වෙලාවට යන්නෙ හැබැයි , ඒ නිසා ශොක් නැති එකේ ලොකු අව්ලක් නෑ
    රලු පාරවල් වල නං ශොක්ස් තියෙන එක ගත්ත නං වටියි, හැබැයි ඒකෙ ටයර් මහතයි
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I'm also looking for an import a bike for personal use from china. not sure about the tax charges.

    That's good machan. Please update me if you found a good one.

    අපේ මල්ලි ඕක ගත්ත
    හැමදාම අප් ඩවුන් කිලෝමීටර් 15 ක් වැඩට යනව
    අව්ලක් නෑ
    ත්‍රොට්ල් වලිං විතරක් ඌ දවස් 3 ක් විතර අදිනව
    ලක්ස 3 ට ගත්තෙ
    හීනි ටයර් නිසා ලේසියි
    කාපට් පාරෙ ගොඩක් වෙලාවට යන්නෙ හැබැයි , ඒ නිසා ශොක් නැති එකේ ලොකු අව්ලක් නෑ
    රලු පාරවල් වල නං ශොක්ස් තියෙන එක ගත්ත නං වටියි, හැබැයි ඒකෙ ටයර් මහතයි

    පොර මේක දවස ගානේ චාජ් කරනවද බං? පැය කීයක් විතර චාජ් කරනවද?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    පොර මේක දවස ගානේ චාජ් කරනවද බං? පැය කීයක් විතර චාජ් කරනවද?

    චාජ් කරන එක තීරනය වෙන්නෙ පදින ප්‍රමානය අනුව තමා බන්
    කිලෝමීටර් 40 ක් වගේ ගිහාම බැට්‍රිය චාජ් කරන්න ඕනෙ
    ෆුල් චාජ් වෙන්න පැය 4 - 5 ක් යනව මං හිතන්නෙ
    බැටරිය පාවිවිචි කරන ප්‍රමානෙ තමුං පාවිව්හ්ව්හි කරන විදිහ අනුව තමා, කකුලෙන් පාගන්නෙ නැතුව ෆුල් බැට්‍රියෙං යන්න පුලුවං, පාගනකොට මෝටර් එකෙන් සපෝට් එක ගන්න ලෙවල් 3 ක් තියෙනව සෙට් කරන්න.
     
    • Like
    Reactions: AntWorks and Kolama