F9 TWS Earbuds
https://earphones.lk/product/f9-tws/
TG03 TWS Earbuds
https://www.tvc-mall.com/details/tg...th-mic-led-digital-display-sku681200814a.html
මේ දෙකෙන් ගන්න හොද මොකක්ද?
ඒකනම් ඇත්ත තමයි. මේක order කලොත් එන්න ගොඩක් කල් යයි. මට ඔන Bass හොද අවුරුදු දෙකක් විතර පාවිච්චිකරන්න පුළුවන් අඩු ගණනෙ එකක්. පස්සෙ Sony wh-1000xm4 එක ගන්නයි හිතන් ඉන්නෙ.දෙකම ජරාව බං ඔය අලී එකේ දාලා තියන ඒවා නේ? උඹේ බජට් එක කීයද?
මේක කොහොමද? මීට අඩු හොද ඒවා ඔයා දන්නවාද? Bass හොදට තියෙන්න ඕන.දෙකම අවුල්... ගන්නවා නම්.. මොනා හරි බ්රෑන්ඩ් එකක් බලලා ගන්න... xiomi . Lenovo .Joyroom. soundpet වගේ අඩු මිල ඒවා තියෙනවා..ඔයා දාපුවගේ ඒවා කල්පැවැත්ම අඩු.. නිකම්ම කෙල වෙලා යන්වා..
Aliexpress sure na bn.BW ekata dena hinda.un parcel nathi krnawaඒකනම් ඇත්ත තමයි. මේක order කලොත් එන්න ගොඩක් කල් යයි. මට ඔන Bass හොද අවුරුදු දෙකක් විතර පාවිච්චිකරන්න පුළුවන් අඩු ගණනෙ එකක්. පස්සෙ Sony wh-1000xm4 එක ගන්නයි හිතන් ඉන්නෙ.
මේක කොහොමද? මීට අඩු හොද ඒවා ඔයා දන්නවාද? Bass හොදට තියෙන්න ඕන.
SoundPEATS TrueFree 2
https://www.aliexpress.com/item/1005001823134882.html?spm=a2g0o.productlist.0.0.196910f1EAZg8w&pdp_ext_f={"sku_id":"12000017747646242"}&pdp_npi=2@dis!LKR!23982.78!10792.97!!!2393.24!!@2101d91e16603038499883989ecd23!12000017747646242!sea&curPageLogUid=X3P1Od8YWsJl
Aliexpress දාලා ගෙන්නගන්න පුළුවන් වෙයිද දන්නැ.
------ Post added on Aug 12, 2022 at 5:43 PM
දැන් BW නෑනෙද? ලංකාවෙනම් Commonline Express කියන එකෙන් තමයි deliver කරන්නෙAliexpress sure na bn.BW ekata dena hinda.un parcel nathi krnawa