මේ Engine Oil එක හොඳයි ද?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මචන්ලා මේ Honda Engine Oil එක හොඳයි ද? මේක Mineral ද එහෙම නැත්තං Semi Synthetic ද? මම Mobil එකට මාරුවෙන්න කියල බැලුවෙ...දැනට බයික් එකට දාන්නෙ මේක...මේකෙන් 4000km දුවන්න පුලුවන් කියල කියන්නෙ. Service එකත් තියෙන්නෙ 4000km වලින් කරන්න. මේක පාවිච්චි කරල වෙන Oil වර්ගයක් දැම්මට අවුලක් නැද්ද?

    honda-4-stroke-engine-oil-1503051968-3229247.jpeg