මේ Error එක එන්නෙ මට විතරද? ගොඩක් ත්‍රෙඩ් වීව් කරන්න බෑ ගොඩක් වෙලාවට.:angry::angry::angry:
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Apr 27, 2018 #1 මේ Error එක එන්නෙ මට විතරද? ගොඩක් ත්‍රෙඩ් වීව් කරන්න බෑ ගොඩක් වෙලාවට.
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,861 113 Apr 27, 2018 #2 Cookies and cache clear karanna
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Apr 27, 2018 #3 Appo oya magula godak vbulletin site wala enawa. Epa wenawa cookies, cache clear karanna giyama.
slickdeath Well-known member Sep 3, 2014 3,402 1,669 113 Apr 27, 2018 #4 Logout wela aye login unamath hriyanwa
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Apr 27, 2018 #5 slickdeath said: Logout wela aye login unamath hriyanwa Click to expand... logout wenakota cookies clear wenawa
slickdeath said: Logout wela aye login unamath hriyanwa Click to expand... logout wenakota cookies clear wenawa
buddikagayan Well-known member Jan 25, 2012 27,313 16,024 113 Colombo Apr 27, 2018 #6 chrome use karapan
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 27, 2018 #9 දැන් හරිය
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 27, 2018 #10 Lakshan-Seram said: Appo oya magula godak vbulletin site wala enawa. Epa wenawa cookies, cache clear karanna giyama. Click to expand... හදිස්සියට කෑෂ් ක්ලියර් කරන්න වෙන එක තරම් එපා කරපු වැඩක් තවත් නෑ නේහ්.. මගෙත් බ්‍රව්සරේ ඔක්කොම අතට පයට අහු වෙන්න සේව් කරන් ඉන්නේ.. ඔය වගේ මගුළක් සෙට් උනාම අනාථයි ඉතින්..
Lakshan-Seram said: Appo oya magula godak vbulletin site wala enawa. Epa wenawa cookies, cache clear karanna giyama. Click to expand... හදිස්සියට කෑෂ් ක්ලියර් කරන්න වෙන එක තරම් එපා කරපු වැඩක් තවත් නෑ නේහ්.. මගෙත් බ්‍රව්සරේ ඔක්කොම අතට පයට අහු වෙන්න සේව් කරන් ඉන්නේ.. ඔය වගේ මගුළක් සෙට් උනාම අනාථයි ඉතින්..
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 27, 2018 #11 අපේ නම් එහෙම අවුලක් අවේ නැහැ