ඒක එහෙම දෙයක් නෙමෙයි නෙ. ඌට වෙලා තියෙන්නෙ නහයේ මල් ඇටයක් හිර වෙලා. අර කාටුන් එකකුත් තියෙන්නෙ කොමඩු ඇටයක් බඩට ගිහින් නහයෙක් කටින් කොමඩු වැලක් එනවා. ඕකේ නිදාන කතාව මාත් දැනගත්තේ අවුරුදු 3නක් 4ක් ගිහිං මාමගේ පරණ පත්තර ගොඩකින්.