මේ film එකේ නම හොයල දෙන්න - තැන්කු වේවා
කොල්ලෝ 2- 3 කෙල්ලෝ 1 -3 ඉන්නවා, උන් ජොබ් එකක් හොයාගන්න ඉන්ටවිව් යනවා
ඒ අස්සේ GO - BIG කියලා කොම්පැනි එකක් පටන් අරන් එක මාර්කටින් කරලා දියුණු කරනවා. ඔච්චරය් මතක. ටික කාලෙකට කලින් TV එකේ ඕක ගියා. නම මතක නෑ. නම දන්නවනම් කියන්න
බොහොම ඉස්තුතිය්....!!!