මේ Film එකේ ලින්ක් එකක් තියනවාද
මේ Film එකේ ලින්ක් එකක් තියනවා නම් දෙනවද,මොකුත් වැඩක් නැති නිසා ෆිල්ම් එකක් බලන්න හිතුවේ,එත් හරි ලින්ක් එකක් හම්බවුනේ නැ.
මේ සයිට් එකේ ෆිල්ම් එක තියනවා එත් ප්ලේ වෙන්නෙ නැ.
http://nawacinema.lk/thiraya.php