මේ Film එක මොකද්ද?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    මේක ඉස්සර ITN එකේ දවල් 12.30 ට ගියපු එකක්. දැන් හෙන කාලයක්. ආත්ම ගානක සීන් එකක් මතක විදිහට. කෙල්ලටයි කොල්ලටයි ඒ ආත්ම වල ඉදන්ම සෙට් වෙන්න දෙන්නෙම නෑ එකෙක්. එක ආත්මෙක පට්ට නයෙක් එහෙමත් එනවා මුන් දෙන්නව මරන්න. තව කෙල්ලට අවුරුදු 18 or 20 සම්පූර්න උනාම අනිවා එක place එකකට යන්න ඔන..... එතෙන්ට ගියාම එකි දිව්‍ය ලෝකෙට හරි මොකේට හරි යනවා. ඔච්චර තමයි මට මතක ඒකෙ. කවුරු හරි දන්නවා නම් කියන්න.
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    Basawa mokdda? Nalu niliyo mathakda?
    Me tiyna tike hatiyta nam south asian ekak wenna one
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    දෙමල එකක් නම් ධනුශ් කාරයා ඉන්න එකක් තිබ්බෙ ඔහොම. එකෙක් ඉන්නෙ ඇඟිල්ල කැපිලා. මෝහනය කලාම කෙල්ලට ආත්ම ගානෙ මතක් වෙන එකක්.
     
    • Like
    Reactions: Poththa

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මේක ඉස්සර ITN එකේ දවල් 12.30 ට ගියපු එකක්. දැන් හෙන කාලයක්. ආත්ම ගානක සීන් එකක් මතක විදිහට. කෙල්ලටයි කොල්ලටයි ඒ ආත්ම වල ඉදන්ම සෙට් වෙන්න දෙන්නෙම නෑ එකෙක්. එක ආත්මෙක පට්ට නයෙක් එහෙමත් එනවා මුන් දෙන්නව මරන්න. තව කෙල්ලට අවුරුදු 18 or 20 සම්පූර්න උනාම අනිවා එක place එකකට යන්න ඔන..... එතෙන්ට ගියාම එකි දිව්‍ය ලෝකෙට හරි මොකේට හරි යනවා. ඔච්චර තමයි මට මතක ඒකෙ. කවුරු හරි දන්නවා නම් කියන්න.
    D War
    p171893_p_v8_ag.jpg
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    සිංහලද ඉංග්‍රීසිද
    sinhala neme machan. chinese/ korean/ english.... me wage mokak hari... english wennath puluwan hebei. mokada korean ewa e kale pennuwe na tv eke.

    දෙමල එකක් නම් ධනුශ් කාරයා ඉන්න එකක් තිබ්බෙ ඔහොම. එකෙක් ඉන්නෙ ඇඟිල්ල කැපිලා. මෝහනය කලාම කෙල්ලට ආත්ම ගානෙ මතක් වෙන එකක්.
    eka neme machan. eka tikak aluth ekak neh. me man kiyna eka paranai.
    ------ Post added on Nov 15, 2022 at 3:58 PM

    Basawa mokdda? Nalu niliyo mathakda?
    Me tiyna tike hatiyta nam south asian ekak wenna one
    sinhala neme machan. chinese/ korean/ english.... me wage mokak hari... english wennath puluwan hebei. mokada korean ewa e kale pennuwe na tv eke.
    ------ Post added on Nov 15, 2022 at 3:59 PM

    Ado thanks machan. meka thamai item eka......
    ------ Post added on Nov 15, 2022 at 4:05 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    ජියරරෙ බනුකෝ සෝරු සෝරු නහී ජෝරු

    කියන සින්දුව තියෙන හින්දි ෆිල්ම් එක වෙන්න බැරිද? 🤔