මේ font එක මොකක්ද??? font එක හොයමු.... හොයලා දෙන්නකෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ font එක මොකක්ද ????:(:(:(


    Capture.JPG
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Century gothic වගේ ෂුවර් නෑ

    එකත් නෙවේ බන්



    PS වලට අරන් ඕක ඉමජේ එක උඩම ටයිප් කරලා ලගින් යන එකක් හොයා ගන්න
    හොර සෙටිෆිකට් හදන්නේ එහෙමනේ 😆 😆

    ඉන්වොයිස් එකක් හදා ගන්න බන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    මේ කෙලින්ම Arial නෙ මචන්. පොඩ්ඩක් බලපන්.

    Edit: පොඩි වෙනස්කම් තියෙනව. Helvetica neue එකත් ලඟින් යනව, ඝනකම වැඩියි හැබැයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY