මේ fridge දෙකෙන් කෝකද හොද?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද? දම්රෝ එකේ තිබුන. මමත් ගන්න ඉන්නේ.....
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Machan dan godak LG, samsung fridge hadanne India,un ahuwoth witharai kiyanne. TVth ehema thama. Puluwnanm Malysian hari Thailand ekak hair ganna.

    Uba maharagama sky electronics eke balanna. Mama ungen gatte Abans warranty ekath ekka gaana godak adu una.