මේ gadget එක ගැන දන්නා කව්රුහරි ඉන්නවද?

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
මේ gadget එක ගැන දන්නා කව්රුහරි ඉන්නවද?

මේක ebay එකේ තිබ්බේ, අලුත් gadget එකක් නිසා හොයල බලන්න හිතුන.

Mini Ionic Air Freshener Purifier Oxygen Bar For Car

ec0159eg0024ed0261.jpg


Description:

Suit in all 12V car power
Plug and play
It produces the ozone and anion can rapidly clear up the air inside the car, eliminating soot , peculiar smell.
It also have the function of sterilization. As if in the forest in the purified air
It has the best medicine functions, reducing chances of cough, sneeze, asthma and so on



මේ ගැන දන්නා අය කියන්නකෝ, මොකද්ද මේ?
ඇත්තටම මේකෙන් කියන ඒවා වෙනවද?
පාවිච්චි කරන්න සුදුසු දෙයක්ද?