අද හාඩ් එකට windows 7 දාන්න ගියා. intallවෙන මෙනු එකේ windows installදාන්න driveසෙලෙක් කරන තැන වැටිල තිබ්බ මේ file ටයිප් එකට windowsදාන්න බෑ කියල
ඉන්පස්සෙ convert MBR DOS walin ගහල කරගත්ත. windows දැම්ම එත් 750GB hard එක පෙන්නන්නෙ C එක 100යි තව අන් 200යි විතරයි.
Windows wala me message enawa
""windows disk diagnostic detected a S.M.A..R,T fault on disk. This disk might fail. Backup data.""
------ Post added on Jul 1, 2021 at 10:29 PM