1. Logitech H150 Stereo Headset
Price 6200
https://urban.lk/media-players-home-studio/headphones-earphones/logitech-h150-stereo-headset
2. Sony Sound Monitoring Over-Ear Headset (MDR ZX110AP) - Black
Price 8500
https://urban.lk/media-players-home...toring-over-the-ear-headset-white-mdr-zx110ap
මේ දෙකෙන් හොඳ මොකක්ද? පාවිච්චි කරලා තියෙන කට්ටිය මොකද කියන්නේ.
Sony එකේ වෙනම microphone piece එකක් නැති නිසා ( inbuilt තියෙන්නේ) online meeting වලදි එහෙම සද්දෙට කතා කරන්න වෙයි කියලා හිතෙනවා. ඒක ඇත්තටම එහෙම වෙයිද?
අනිත් ප්රශ්නේ තමා logitech එකේ jack 2k එනවා. Sony එකේ single jack.
Laptop, mobiles වලට 2 jack තියෙන එවා direct plug කරන්න බැරිබව දැන දැන තාමත් 2 jack එවා නිශ්පාදනය කරන්නේ ඇයි. ඒකේ sound quality එක වැඩිබවක් තියෙනවාවත්ද?
