මේ key එක 850ට ශේප්ද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මං මීට අඩුවට කලින් කප්පෝලා තියනවා හැබැයි මේ විදියෙ ඒවා නෙවෙයි. මේ key එක ටිකක් වෙනස් බලපං හැඩේ. කොහොම හරි ගාන වැඩිනම් උඹලා යන්න එපා. කඩේ නමයි ඇඩ්‍රස් එකයි පල්ලෙහා දාලා තියනවා.

    IMG_20200910_122222-min.jpg


    Mister Mint, Arthur's place, Colombo 4
    https://goo.gl/maps/8ms63hgkFru4Zve19
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    වාහනේ 350යි.
    හැබැයි ඔය කී එක ගොඩක් වෙනස්.
    ammata siri oya keys kapanna puluwan da ? mehe kapanne naa ne computer key kiyala
    යතුරෙ වටේ කොටු හැඩයක් තියෙන්නේ. මැද සීන් එක තියෙන්නේ.කම්පියුටර් කීස් කියලද කියන්නේ? ඒක වෙන්නැති බං ගනන් වැඩි.
     
    • Like
    Reactions: D_Mad

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මම නම් යතුරක් නැති උනාම කරන්නෙ ලොක් එකේ යතුර දාන්න කැල්ල අලුතෙන් ගන්නවා,.
    අලුත් යතුරු කටයි අලුත්ම යතුරු 4 ක් හෝ 6ක් රුපියල් 900 ක් විතර වෙන්නෙ,