මේ lap එක

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    oVLD7v2.jpg

    gQ69v9J.jpg

    මචංලා මේ lap එක කීයක් වටිනවද. මේක විකුණන හාදයා 40 ක් කියනවා. ඒ ගානට වටිනවද මචං:oo: පෙනුම නම් හොදටම තියනවා...
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    HP 430i core i3 lap ekak thiyenawa
    4GB RAM
    500GB hard
    Intel HD 3000 graphic

    used around 1 year


    PM me for more details. :)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සේරටම ස්තුතියි මචංලා... හාදයට කියනව මගේ යාලුවො ගොඩක් කිව්වා පාඩුයි කියලා. කැමති නම් 20ක් දෙන්නම් කියලා...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පාඩුයි මම ලගදි කෙනෙක්ට අරන් දුන්නා I 5 එකක් වැඩි ගානක් උනේ නෑ.. පැකාඩ් බෙල්ලා ලැප් ක්සේත්‍රයට අලුත් නිසා එයාලගේ මැශින් ගනන් නෑ
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පාඩුයි මම ලගදි කෙනෙක්ට අරන් දුන්නා I 5 එකක් වැඩි ගානක් උනේ නෑ.. පැකාඩ් බෙල්ලා ලැප් ක්සේත්‍රයට අලුත් නිසා එයාලගේ මැශින් ගනන් නෑ
    එහෙමද බං....!!!!!:no: