මේ movie එක හොයලා දෙනවද?
මම පොඩි කාලේ බැලුවා English comedy movie එකක්... එක පවුලකට ටිකට් එකක් ඇදිලා කොහාටද රටකට යන්න චාන්ස් එකක් සෙට්වෙනවා.. flight එකේ යනකොට එකෙකුට පේන්නේ හීනයක් එහෙම sexy කැලි ටිකක් ඇවිල්ලා මිනිහා play boy කෙනෙක් වගේ ඉන්නවා...
round the bout එකක් වටේ එහෙම පැය ගානක් කැරකෙනවා පාරක් හොයාගන්න බැරුව... අන්න ඒ් මුවි එක මොකද්ද?